Engineers' e-Partner
For your advertisments
Home ELV System Solutions CCTV Senarath Home and Construction CCTV camera installation services Gampaha
Store
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
Main Road , Horana , Kalutara
Share
CCTV camera installation services Gampaha
Senarathne Home Constructions
Contact for all construction work, building construction, home construction, home contractor Senarathne Home Constructions
We offer highly competitive rates for all construction work. We are a trusted company committed to delivering maximum value for the price. Have you wasted time and money dealing with dishonest contractors? Do you want to build or renovate your dream home or business premises quickly—without falling victim to scammers or compromising on material quality? Whether you need to construct a new home or workplace, or renovate an existing one, we bring over 10 years of outstanding industry experience to the job.
සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත. ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්. වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද? ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින්සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්මිල ගණන් පහත සඳහන් කර ඇත..
කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500
කපරාරු වර්ග අඩි - රු. 45
පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60
බේස් වලක් දැමීම 9500 -
බ්ලොක් ගලක් බැඳීම - රු. 45
පොඩි ගඩොලක් බැඳීම - රු. 14
ලොකු ගඩොලක් බඳීම - රු. 23
පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85
බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40
බ්ලොක් ගලක් බැදීම -45
පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම
වහල ගැසීම
නිවාස වයරින් කර දීම
CCTV කැමරා සවි කිරීම
ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම
අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
cctv installation sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Eagle Wings was established in 2010 in sri lanka. eagle wings is a provider of high-level security systems, industrial secu, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTVcctv camera system price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Smart CCTV Technology provides cctv security services with exquisite standards and excellent customer service. Sm, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTVCCTV Camera Instllation Services in Mahiyanganaya price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. S J electrical in homagama is an experinced and leading electrical and plumbing company which has com, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTVcctv camera installation price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Smart CCTV Technology provides cctv security services with exquisite standards and excellent customer servi, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTVcctv installation sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Skyeetech in kesbewa is an experienced and leading cctv construction company which has complete many cctv project in srilan, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTVCCTV Maintenance Services and CCTV Repair price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Smart CCTV Technology provides cctv security services with exquisite standards and excellent customer service, etc... Find best deals from වැඩබිම
ELV System Solutions CCTV